Saturday, October 17, 2026
Follow Us
අජිත් රෝහණට අලුත් තනතුරක්

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සාමාජිකයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත් කර තිබේ.

ඊට අදාළ පත්විම් ලිපිය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුල්වැල්ල මහතා විසින් අද(05) සෞඛ්‍ය අමාත්‍යංයේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවාරයා වෙත ලබා දී ඇත.

(Aruna)