Monday, March 02, 2026
Follow Us
සිමෙන්ති මිල තවත් නගී

සිමෙන්ති ඕනනම් අලුත් කොන්දේසියක්


සිමෙන්ති කොට්ටයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිලක් නියම කර තිබියදී මේ වන විට සිමෙන්ති කොට්ටයක් රුපියල් 1050ක් 1100ක් අතර මිලකට අලෙවි කරන බව වාර්තා වේ.

සිමෙන්ති අලෙවි කිරීමේ දී ද ගල්, වැලි මිලදී ගන්නා පාරිභෝගිකයින්ට පමණක් සිමෙන්ති අලෙවි කිරීමට ඇතැම් වෙළඳසැල් හිමියෝ කටයුතු කරන බව ආරංචිමාර්ග කියයි.

(Aruna)