Saturday, October 17, 2026
Follow Us
මංගල සහ අවමංගල උත්සව සීමා කළ යුතුයි  - උපුල් රෝහණ

මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් අඩු කර ගැනීමට නම් මංගල සහ අවමංගල උත්සව මෙන්ම පොදු ප්‍රවාහන සේවා සීමා කළ යුතු බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

විවාහ මංගල උත්සව සඳහා පනවා ඇති සීමාවන් මාස දෙකක කාලයක් ක්‍රියාත්මක කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරෙණා.

(Neth)