Saturday, October 17, 2026
Follow Us
එක පාරටම මුහුදු රළ ගාලු පාරට..

දකුණු මුහුදු තීරයේ පවතින තත්වය


තෙල්වත්ත සහ කහව අතර ගොඩගම ප්‍රදේශයේ වෙරළ තීරයේ ස්ථාන කිහිපයකින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට ඊයේ (02) මුහුදු රළ පැමිණ තිබුණි.

ඒ දකුණු මුහුදු තීරයේ පවතින දැඩි රළු ස්වභාවය හේතුවෙනි.

ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද විටින්විට බාධා ඇතිවුණු බව අප වාර්තාකරුවන් පැවසීය.

(Aruna)