Saturday, October 17, 2026
Follow Us
ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

ෆයිසර් මාත්‍රා ලක්ෂ 4ක් ගෙන එයි


තවත් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් මෙරටට ලැබී තිබේ.

එම එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලැබී ඇත.

අදාළ එන්නත් තොගය ඊයේ(01) කටුනායක ගුවන්තොටුපොළට ගෙනවිත් ඇති බව වාර්තා වේ.

(Aruna)