Saturday, October 17, 2026
Follow Us
ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,159 දෙනෙකු වාර්තා වෙයි

මෙරටින් ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 1,159 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන් ලක්‍ෂ 12,532 ක් දක්වා ඉහළ ගිය බවයි යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ අතර තවත් කොරෝනා මරණ 79 ක් ඊයේ දිනයේ වාර්තා වූ බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කළේ.

(Neth)