Thursday, April 30, 2026
Follow Us
ලංකා රෝහලේ බෝම්බේ යාපනේ දක්වා විහිදෙයි

තාමත් සැරිසරන කොටි හොල්මන්


නාරාහේන්පිිිට ලංකා රෝහලේ වැසිකිලියක අටවා තිබූ බෝම්බය සම්බන්ධයෙන් විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය යාපනයට ගොස් ඇත.

බෝම්බය ඇට වූ යැයි සැකපිට අත් අඩංගවට ගත් පුද්ගලයා ද මෙම විමර්ශනය සඳහා රැගෙන ගොස් ඇත.

සැකකරුගේ සහෝදරයා පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි.

(Aruna)