Saturday, October 17, 2026
Follow Us
දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවක්

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙනෙකු 1,368 ඊයේ දිනයේදී මෙරටින් හඳුනාගෙන ඇති බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද දිනයේද සිදු කෙරෙන බවයි යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

(Neth)