Sunday, March 01, 2026
Follow Us
තවත් කොවිඩ් මරණ 132ක්

මෙරට කොවිඩ් මරණ 11600 ඉක්මවයි


තවත් කොවිඩ් මරණ 132ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ 133ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,699ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 66 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 66 දෙනෙකු තහවුරු කළ මරණ අතරට අයත්ය.

(Aruna)