Sunday, June 21, 2026
Follow Us
Political

අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකින් පසු ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු වුවහොත් යළි අමාත්‍ය ධුර භාර ගැනීමට ඔවුන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි පවසනවා.

Political

‘වියත්මග’ සංවිධානය ‘රට සහ හෙට’ මැයෙන් බිංගිරියේදී පැවති සම්මන්ත‍්‍රණය අමතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම අදහස් පළ කළේය.

Political

මේ ආණ්ඩුවට දැන් අවුරුදු හතරයි. ආණ්ඩුව බලයට පත්වෙනකොට ජනතාවට දුන්නු පොරොන්දු කිසිවක් ඉටු කරන්න මේ වසර හතර තුළ සමත්වෙලා නැහැ. එවැනි ආණ්ඩුවක් තවදුරටත් රට පාලනය කිරීම තේරුමක් නැහැ. මේ ආණ්ඩුව බලයට එනකොට දුන් ප‍්‍රධාන පොරොන්දු වුණේ වංචාව, දූෂණය නැති කිරීම, හොරු ඇල්ලීම සහ යහපාලනය ඇති කිරීමයි. වසර හතරක් ගත වෙලත් ආණ්ඩුවට හොරකම් නතර කරන්න බැරි වුණා. හොරු අල්ලන්න, ඔවුන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්න අසමත් වුණා. වසර හතරකින් පස්සෙ පහුගිය ආණ්ඩුවේ හොරු අදත් බඩ පිනුම් ගහනවා. හොරු අල්ලනවා වෙනුවට මේ ආණ්ඩුවත් බැඳුම්කර හොරකම වගේ හොරකම් කරන්න පටන් ගත්තා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න මේ ආණ්ඩුව පොරොන්දු වුණත් ඒ පොරොන්දුවත් ඉටු කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව ඒ සඳහා කටයුතු නොකරන නිසා ජනතා විමුක්ති පෙරමුණ ගෙනාපු 20වැනි සංශෝධනය පිළිබඳවවත් මේ ආණ්ඩුව කිසිදු අවධානයක් යොමු කළේ නැහැ.

Political

කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ජනාධිපති සිරිසේන විසින් ප්‍රතික්ෂේප කර ලැබ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

Political

ලංකාවේ විතරයි අපි සුළු ජාතිය, නමුත් ලෝකයේ අප මහ ජාතිය බව ජාතිවාදීන් දැනගත යුතුයි. මුස්ලිම් ජනතාවගේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ කතා කිරීමේ අයිතිය පිළිබඳව මෛතී‍්‍ර, රනිල්, මහින්ද හෝ වෙන කිසිවකුට මැදිහත්වී තීරණයක් ගැනීමට බැරි බව හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පැවසයි.

Political

අන්තවාදයට උඩගෙඩි දෙන පුද්ගලයන් සම්බන්ධයෙන් අග මුල සොයා ගෙන ඒ පිළිබඳවව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පමණක් බව තමන් පිළිගන්නා බවත්, ඔහු හරියටම තැනේ හැටියට ඇණේ ගැසූ බවත් මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පවසයි.

Political

ශරියා නීතිය ඉවත් කිරීමට එකඟ නොමැති අතර මුස්ලිම් ජනතාවට එම නීතිය අවශ්‍ය බව හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැවසීය.

Political

වත්මන් ආණ්ඩුව රිෂාඞ් බදුර්දීන් හා හිස්බුල්ලා රටේ ප‍්‍රධාන මාතෘකාව බවට පත් කර මහජනතාවගේ සෑම ප‍්‍රශ්නයක් ම අමතක කර දමා ඇතැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

Political

ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් වී අදට (10) සතියක් සම්පූර්ණ වනවා. එහෙත් මේ දක්වා එම පුරප්පාඩු සඳහා කිසිදු අමාත්‍යවරයෙකු පත් කර නැහැ.

Political

Public Administration Minister Ranjith Madduma Bandara said yesterday he would not accept the ministry of rural economy assigned to him because no important institution had been gazetted under it.

Political

ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් කැබිනට්,නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමෙන් පසු එය දඩමීමා කරගෙන තවදුරටත් දේශපාලන අරමුණු ඉටු කරගැනීමට ඇතැමුන් කටයුතු කරමින් හිඳින බව හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Political

ඇත්තට ම සමෘද්ධිය පසුගිය කාලේ දුප්පත්කම වවාගෙන කන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණා. එසේ විය යුතු නෑ. දුප්පත්කමට, බඩගින්නට ජාතියක්, ආගමක්, දේශපාලනයක් නැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේය.

Political

ආණ්ඩුවේ ඇමතිධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරු අද (11දා) මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් හමුව තිබේ.

Political

To avoid an impasse between the Executive and Legislature. the Sri Lanka Podujana Peramuna (SLPP) yesterday recommended that the Judiciary play a larger role to protect public officials testifying before the Parliamentary Select Committee (PSC) appointed to look into the Easter Sunday attacks.

Political

The JVP is to launch an agitation campaign on the 12th demanding the “government that made the country anarchic and sacrifices public security” to resign says the Information Secretary of the JVP Vijitha Herath.

Political

වර්තමාන මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිදියාව ගැන කථා කර දෙමළින් ජාතිවාදය වපුරන බවට චෝදනාවක් ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. එසේම මේ වන විට සිදුව සෑම දෙයක්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා සම්බන්ධ බවත් ඔහු සඳහන් කළේය.

Political

පාර්ලිමෙන්තුවේ වැඩ වලට ජන්ධිපතිට අත ගහන්න බෑ (VIDEO)

Political

එළැඹෙන මහ මැතිවරණයකදී මුස්ලිම් පක්ෂ එක් සන්ධානයක් යටතේ තරග කිරීම සඳහා වන සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ. ඇමැති ධුරවලින් ඉවත් වූ බව පැවසූ මුස්ලිම් ඇමැතිවරු මෙම සාකච්ඡාවට එක් වී ඇතැයි වාර්තා වේ.