මුස්ලිම් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍යාංශ තුනකට වැඩබලන ඇමැතිවරුන් තිදෙනෙකු පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අමාත්‍ය මණ්ඩල රැස්වීම දිගින් දිගටම නොපැවැත්වුවහොත් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග පාර්ලිමේන්තුව මගින් තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
වර්තමාන මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිදියාව ගැන කථා කර දෙමළින් ජාතිවාදය වපුරන බවට චෝදනාවක් ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. එසේම මේ වන විට සිදුව සෑම දෙයක්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා සම්බන්ධ බවත් ඔහු සඳහන් කළේය.
රට අරාජික කළ, මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (12) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.
අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකින් පසු ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු වුවහොත් යළි අමාත්‍ය ධුර භාර ගැනීමට ඔවුන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි පවසනවා.
‘වියත්මග’ සංවිධානය ‘රට සහ හෙට’ මැයෙන් බිංගිරියේදී පැවති සම්මන්ත‍්‍රණය අමතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම අදහස් පළ කළේය.
Changing track, the Joint Opposition (JO) yesterday called for an early Presidential Election, insisting that only such a move could resolve the dispute that has arisen between the President and Parliament.
කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ජනාධිපති සිරිසේන විසින් ප්‍රතික්ෂේප කර ලැබ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
ලංකාවේ විතරයි අපි සුළු ජාතිය, නමුත් ලෝකයේ අප මහ ජාතිය බව ජාතිවාදීන් දැනගත යුතුයි. මුස්ලිම් ජනතාවගේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ කතා කිරීමේ අයිතිය පිළිබඳව මෛතී‍්‍ර, රනිල්, මහින්ද හෝ වෙන කිසිවකුට මැදිහත්වී තීරණයක් ගැනීමට බැරි බව හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පැවසයි.
The Criminal Investigation Department (CID) is protecting former Industry and Commerce Minister, Rishad Bathiudeen by not revealing information with regard to Sathosa vehicles being used for activities of the extremists, National Freedom Front (NFF) leader Wimal Weerawansa alleged today.
ශරියා නීතිය ඉවත් කිරීමට එකඟ නොමැති අතර මුස්ලිම් ජනතාවට එම නීතිය අවශ්‍ය බව හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුව රිෂාඞ් බදුර්දීන් හා හිස්බුල්ලා රටේ ප‍්‍රධාන මාතෘකාව බවට පත් කර මහජනතාවගේ සෑම ප‍්‍රශ්නයක් ම අමතක කර දමා ඇතැයි විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
The Supreme Court today ordered the Attorney General to file charges against State Minister Ranjan Ramanayake over allegations of contempt of court, within a month.
Public Administration Minister Ranjith Madduma Bandara said yesterday he would not accept the ministry of rural economy assigned to him because no important institution had been gazetted under it.
ආණ්ඩුව නියෝජනය කළ මුස්ලිම් කැබිනට්,නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරු සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමෙන් පසු එය දඩමීමා කරගෙන තවදුරටත් දේශපාලන අරමුණු ඉටු කරගැනීමට ඇතැමුන් කටයුතු කරමින් හිඳින බව හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Former Minister Jeevan Kumarathunga was among new Sri Lanka Freedom Party (SLFP) organisers appointed yesterday.
ආණ්ඩුවේ ඇමතිධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරු අද (11දා) මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් හමුව තිබේ.
To avoid an impasse between the Executive and Legislature. the Sri Lanka Podujana Peramuna (SLPP) yesterday recommended that the Judiciary play a larger role to protect public officials testifying before the Parliamentary Select Committee (PSC) appointed to look into the Easter Sunday attacks.
Page 533 of 542