හෙට (11) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සමුළුව සඳහා පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කර නොමැති බැවින් ඒ සඳහා සහභාගි නොවීමට ශ්‍රීලනිපය තීරණය කර ඇති බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.
නව සන්ධානයක් බිහිකිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවෙකුටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙතින් කිසිදු අසාධාරණයක් සිදුවීමට තමන් ඉඩ නොතබන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
UNP Deputy Leader Sajith Premadasa has reportedly expressed willingness to form a broad coalition independently and contest the next Presidential election, if the UNP does not give him nominations.
ලබන සඳුදා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවැත්වෙන රැස්වීම සාමාන්‍ය රැස්වීමක් නොව එය එජාප ජනාධිපති ධු අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භය වන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
Deputy Leader of the United National Party (UNP), Minister Sajith Premadasa in a statement says the UNP must form an alliance only after announcing the Presidential Candidate.
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවීමට යෝජනා වී ඇති නව පෙරමුණට එක්වන්නේ දැයි තීරණය කරන්නේ එහි ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව ශ්රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා. මේ, එහි උත්තරීතර මණ්ඩලයේ සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මොහොමඞ් හෆීල්.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළමු සංවත්සරික මහ සභාව පැවැත්වෙන හෙට දිනය මෙරට දේශපාලනයේ සුවිශේෂ දිනයක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම පවසනවා.
United Peoples Freedom Alliance (UPFA) National List MP Kuda Vidanalage Shantha Bandara has tendered his resignation from Parliament with effect from 5 August.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා හා මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ විශේෂ හමුවක් අද(09) පැවැත්වෙයි.
Former President Mahinda Rajapaksa says he will be the Prime Ministerial Candidate of the Sri Lanka Podujana Peramuna (SLPP).
මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අද (09) පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය. ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයාගේ නිල නිවසේදීයි.
ඉන්න හිතෙන රටක් ඇති කිරීම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 08 කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සංවිධානය කළ දෑ අභිමානි උපහාර උළෙල අමතමිනි.
හෙට (11 දා) පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්‍ෂ සම්මේලනයට තමා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වන බව ශ්රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්‌ඩාගාරික එස්. බී. දිසානායක මහතා පවසයි.
ඉදිරි ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කණ්ඩායම අද (09) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී තීන්දු කර ඇත.
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට කළ ප්‍රකාශයෙන් අදහස් කළේ සම්පූර්ණ සමුගැනීමක් නොව වසර පහක කාලයක් සඳහා පමණක් සමුගැනීමක් බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීම සඳහා තමන් ඔහුගේ නිවසට ගිය බවත් තමන් පමණක් නොව සාගල රත්නායක අමාත්‍යවරයා ද ඔහුව හමුවීමට පැමිණ සිටි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, සජිත් පාර්ශ්වයේ ක්‍රියාකාරික කබීර් හෂීම් මහතා මාධ්‍ය ඉදිරියේ පිළිගත්තේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සන්ධානගත වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉහළ ගෞරවනීය තනතුරක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වය එකඟ වී ඇතැයි වාර්තා වේ.
Sri Lanka Podujana Peramuna (SLPP) Chairman Professor G. L. Peiris yesterday said they were ready to face any legal challenge if Opposition Leader Mahinda Rajapaksa’s parliament membership was challenged after he was appointed SLPP leader.
Page 521 of 555