At the hearings of the petitions filed in favour and against the 20th Amendment to the Constitution yesterday, Counsel Iraj de Silva, representing the Deputy Leader of the UNP Ruwan Wijewardene said before a five-judge Supreme Court bench that the priority given to the Sovereignty of the people and Buddhism in the country could not be harmed and could not be changed by any Amendment to the Constitution.
Samagi Jana Balawegaya (SJB) Parliamentarian Dr. Harsha de Silva yesterday raised alarm over international rating agency Moody’s downgrade, warning the Government that it was the lowest ever rating given to Sri Lanka, and that the country was heading into a serious economic crisis unless multilateral support is secured. Moody’s Investors Service on Monday downgraded Sri Lanka’s sovereign rating two notches to Caa1, from B2, but said the outlook was stable. Among the key reasons for the downgrade was Sri Lanka’s weak debt affordability, high Budget deficit, policy opaqueness, and weakening institutions and governance. Addressing a press conference yesterday, Dr. de Silva said that concrete economic reforms were urgently needed, and that the Government should look to organisations such as the International Monetary Fund (IMF) to remedy the situation.
Samagi Jana Balawegaya (SJB) Deputy General Secretary Sujeewa Senasinghe has resigned from his post in line with his decision to bow out of politics.
2021 වසර සදහා වන අය වැය යෝජනාව ලබන නොවැම්බර් මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
The Colombo High Court today issued a travel ban on former Minister Patali Champika Ranawaka and two others.
යෝජිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අධ්‍යනය කර පක්ෂය වෙත නිර්දේශයන් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්කළ කමිටුවේ සාමාජිකයින් නම්කර තිබේ.
විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනයට කිසිඳු ගැටලුවක් ඇති නොවන බවට තමන්ට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) අරලියගහ මන්දිරයේදී පැවසීය.
විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් අතර පැවති හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේ දිවුරුම් පිට ලබා දී ඇති සාක්ෂි සත්‍යයෙන් තොර බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (28 වැනිදා) සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කොට තිබූ දේශපාලන ක්‍රමෝපායන් හා පර්යේෂණ ඒකකය වසා දැමීමට එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහය දක්වන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිළිබඳ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද ඉඟියක් පළ කළේය.
The Sri Lanka Freedom Party (SLFP) yesterday appointed a 10-member committee to study the proposed 20th Amendment to the Constitution.
20 වන සංශෝධනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ හෝ එම පක්ෂය නියෝජනය සහිත ජාතික ජන බලවේගය මෙතෙක් අධිකරණමය ක්‍රියාමාර්ගයන්ට යොමුව නැති බව වාර්තා වේ.
එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටි රියාජ් බදියුදීන් මහතා මුදාහැර තිබෙනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බාල සහෝදරයා වන රියාජ් මුදාහැර තිබෙන්නේ අත්අඩංගුවට ගෙන මාස පහකට වැඩි කාලයක් රඳවා තබා ගැනීමෙන් පසුවයි.
Samagi Jana Balawegaya (SJB) will only support a move to rectify shortcomings of the Provincial Council (PC) system but would not approve an abolition of the 13th Amendment, one of the party’s MPs said yesterday.
Several MPs of the opposition will raise their hands in support of the 20th Amendment to the Constitution, but without crossing the floor of the House to join the government, Daily Mirror learns.
A public meeting attended by Leader of Opposition Sajith Premadasa at Ratmalana was attacked with stones last night.
Samagi Jana Balawegaya (SJB) will only support a move to rectify shortcomings of the Provincial Council (PC) system but would not approve an abolition of the 13th Amendment, one of the party’s MPs said yesterday.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය විසින් සිදු කෙරෙන්නේ මෙතෙක් මේ රටෙහි සූරාකෑමට ලක් නොවී ඉතිරි වුණු යමක් ඇත්නම් එයත් සූරාකෑම සඳහා අධිරාජ්‍යවාදී බලවේගවලට අවශ්‍ය නීතිමය වටපිටාව සකස් කරදීම බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
Page 348 of 554