Monday, February 16, 2026
Follow Us
Political

20 වන ව්‍යවස්ථා සංසෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කලද රිෂාඩි බදියුදීන් තම පක්ෂයට එකතු වීම සම්බන්ධයෙන් තමන්ද විරුද්ධ වන බවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

Political

පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම් ලබන ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වීමට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Political

කොතරම් ගල්මුල් ගැසුවත් සජිත් ප්‍රේමදාස මහතා තවත් වසර පහකින් මෙරට ජනාධිපති වීම ස්ථිර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

Political

විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අවශ්‍ය තුනෙන් දෙකේ බහුතරය පවත්වා ගැනීමට ආණ්ඩුවේ පක්ෂ අතර අවසන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

Political

The proposed 20th Amendment will weaken democratic institutions and open the door to dictatorship, United National Party (UNP) Deputy Leader Ruwan Wijewardene warned yesterday, pledging that his party will do its utmost to block the legislation from being approved.

Political

ආණ්ඩුවෙන් තමන්ට ලැබෙන සැලකිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහත් කළකිරීමෙන් පසුවන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමත විචාරණයකට ලක් කළහොත් ජනතාව එය ප‍්‍රතික්ෂේප කරනු ඇතැයි විශ්වාස කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක පවසනවා.

Political

Colombo Chief Magistrate issued an arrest warrant yesterday for the arrest of former Petroleum Minister Arjuna Ranatunga which was later recalled after he appeared before the Magistrate on a motion.

Political

එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර 2013 වසරේ මාතර නගරයේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවේ චූදිතයන් ලෙස නම්කර සිටි මංගල සමරවීර මහතා ඇතුළු 63 දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඊයේ (30) මෙම නඩුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා හමුවේ කැඳවා තිබිණි.

Political

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු විග්‍රහ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට විශේෂ ලිපියක් යවා තිබේ. එම අඩුපාඩු විසඳාගත හැකි විකල්ප ද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

Political

The Samagi Jana Balawegaya (SJB) fears the stage is being prepared to make Namal Rajapaksa the next President.

Political

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත සම්මත කිරීමට ප‍්‍රථම ඒ පිළිබඳ පූර්ණ අධ්‍යනයක් මහ නාහිමිවරුන් ප‍්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව මගින් සිදුකර රටට මතයක් ඉදිරිපත් කිරීම කාලෝචිත බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා අස්ගිරි, මල්වතු මහා නාහිමිවරුන් හමුවේ කියා සිටියේය.

Political

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තවමත් කිසිවෙක් පත්කර නොමැත. ඊට අදාල පත් කිරීම අර්බුදයට ගොස් තිබෙන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එම මන්ත්‍රී ධුරයට පත් නොවන්නේ නම් ඒ සඳහා හිමිකම් කීමට හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සූදානම්ව සිටීමයි.

Political

State Minister of National Heritage and rural arts - Vidura Wickremenayake has said that he is against the proposed 20th Amendment to the constitution.

Political

At the hearings of the petitions filed in favour and against the 20th Amendment to the Constitution yesterday, Counsel Iraj de Silva, representing the Deputy Leader of the UNP Ruwan Wijewardene said before a five-judge Supreme Court bench that the priority given to the Sovereignty of the people and Buddhism in the country could not be harmed and could not be changed by any Amendment to the Constitution.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවට එක් කර ගැනීමට තරම් මෝඩයෙකු ආණ්ඩුවේ ඇතැයි තමන් නොසිතන බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

Political

The report of the committee appointed to re-organise the UNP is likely to be handed over to Party Leader Ranil Wickremesinghe next week, party sources said yesterday.

Political

2021 වසර සදහා වන අය වැය යෝජනාව ලබන නොවැම්බර් මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.