Sunday, February 15, 2026
Follow Us
Political

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රිශාඞ් බදියුදීන් නිරෝධයනය සඳහා යොමු කර තිබෙනවා.

Political

Yoshitha Rajapaksa, who last week assumed duties as Prime Minister Mahinda Rajapaksa's Chief of Staff, yesterday said he had resigned from the Navy on Oct. 10 after his resignation was accepted by the Ministry of Defense and he had taken on his new position on the request of the Prime Minister.

Political

It is unfortunate that the authorities have been unable to trace as to how the second wave of COVID-19 had begun, UNP Deputy Leader Ruwan Wijewardene said over the weekend.

Political

රැස්වීම් සීමාකර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද නීතිරීතිවලට පටහැනි වන බැවින් 20 වැනි සංශෝධනය පිළිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නැයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක වෙත ඊයේ (19 දා) ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මෙම මස 27 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කොට ඇත.

Political

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ දෙමළ ජාතික සන්ධානය(TNA) අතර සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවති.

Political

ද්විත්ව පුරවැසිභාවයට අදාළ වගන්තිය හැර විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟ වී ඇති බව වාර්තා වෙයි.

Political

20 වන සංශෝධනයට විරුද්ධව මත පළ කරන මැතිඇමැතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග වෙනම සාකච්ජාවක් ඉල්ලා ඇති බව දැනගන්නට තිබේ.

Political

MP Rishad Bathiudeen has been arrested by the Criminal Investigation Department (CID) at Dehiwala a short while ago, stated the Police Media Spokesman.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

Political

Former President Maithripala Sirisena today appeared before the Presidential Commission probing incidents of Political Victimisation.

Political

JVP General Secretary Tylvin Silva yesterday said that Sri Lanka has been caught in geopolitical gymnastics of superpowers due to the policies followed by the Government.

Political

The National Movement for Social Justice (NMSJ) and Joint Opposition leaders yesterday signed an electronic petition addressed to President Gotabaya Rajapaksa, Prime Minister Mahinda Rajapaksa, party leaders and members of Parliament, urging them not to proceed with the proposed 20th Amendment to the Constitution.

Political

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

Political

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීමට පියවර ගෙන ඇත.

Political

Samagi Jana Balawegaya (SJB) General Secretary Ranjith Madduma Bandara, yesterday continued their criticism of the 20th Amendment, questioning whether the controversial Constitutional change will help contain the spread of COVID-19 and the economic crisis the country is facing.

Political

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී තිබේ.

Political

The Catholic Church has condemned an attempt by a woman to tarnish the image of the Archbishop of Colombo, Cardinal Malcolm Ranjith.