Saturday, February 14, 2026
Follow Us
Political

The United National Party (UNP) said yesterday it is concerned about the Government’s decision to open the borders to tourists in the New Year. The recent days have seen an increase in the number of cases reported throughout Europe, with many countries choosing to re-impose lockdowns in the lead-up to the New Year.

Political

It is compulsory to arrive at a final decision with regard to the disposal of bodies of Muslim brethren who die of COVID-I9 without delay, the Tamil National Alliance (TNA) said.

Political

කාසල්රි ජලාශය අසල බගවන්තලාව වැවිලි සමාගමට අයත් ලෙදන්ටි තේ වත්තේ රැක් රෝපණ වැඩසටහනකට (18) දින සහභාගි වෙමින් මහින්ද අමරවිර අමාත්‍යවරයා පවසා සිටියේ විපක්ෂය පවසන පරිදි එම්.සි.සි ගිවිසුම කිසිසේත් රජය අත්සන් නොකරන බවත් , පලාත් සභා මැතිවරණය නව ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවකින් පසුව නව මැතිවරණ ක්‍රමයක් යටතේ මනාප ජන්දයකින් තොරව පවත්වනවාට තමන් කැමති බවත්ය.

Political

මෙරට යුද්ධය පැවති සමයේ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නැවත වරක් ඉල්ලීමක් කිරීමට දෙමළ පක්‍ෂ තීරණය කර තිබෙනවා. ප‍්‍රධාන පක්‍ෂ 3 ක් එක්ව මෙම ඉල්ලීම සිදුකරන බවයි උතුරු පළාත් සභා හිටපු මන්තී‍්‍ර එම් කේ සිවාජලිංගම් පැවසුවේ.

Political

ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම ආණ්ඩුවේ පක්ෂනායකයන්ට පැවරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

Political

2020 දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත අනුව ආර්ථික වර්ධන වේගය සෘණ 16.3ක් වශයෙන් වාර්තා වීමත් සමග රට ආර්ථික අගාධයක් කරා ගමන් කරන බව පැහැදිලි වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

මාතර ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක මාතර නගර සභාවේ හිටපු නගරාධිපති උපුල් නිශාන්ත විසින් ‘මාතර සමාජය’ වෙනුවෙන් සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වසරක පාලන කාලයෙන් පසු ‘ස ෆේල්’ යයි ඇතැමුන් ප්‍රකාශ කලත් සිදුව ඇත්තේ ඔහුව බලයට ගෙන ආ සිංහල බෞද්ධ මතවාදයේ ෆේල් වීමක් බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

Political

Leader of the House and Minister Dinesh Gunawardena said that private members’ bills of some 40 MPs have been blocked due to Standing Orders in Parliament being amended by the previous Yahapalana government.

Political

LTTE සංවිධානය සම්බන්ධයෙන් ප්‍රශංසාත්මකව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන දෙමළ මන්ත්‍රීවරුන්ට දඬුවම් කිරීම සඳහා ඉදිරියේදී නව නීති සකස් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

Political

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා පැවැති විධායක සභාව සාමාජික දේශපාලන පක්ෂ හතරක නායකයන් වර්ජනය කර ඇති බව වාර්තා වෙයි.

Political

The Government should put forward a credible plan for debt management and begin a dialogue with international financial markets to seek a debt moratorium or risk losing investor confidence after multiple sovereign downgrades, Samagi Jana Balawegaya (SJB) Parliamentarian Dr. Harsha de Silva warned yesterday.

Political

ජනතාවගේ ප්‍රශ්න විසඳීම යනු දේශපාලකයින්ට අයිති වැඩක් නොවන බවත් ඒවා විසඳිය යුත්තේ නිලධාරීන් විසින් බවත් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Political

The Tamil National Alliance (TNA) has called on the Government to discuss the issue of mandatory cremation of bodies of those who succumb to COVID-19 with Muslim leaders and come to a reasonable and just decision without any further delay.

Political

Issuing statement says policy not based on any scientific evidence or WHO guidelines
Govt. stance a denial of fundamental rights of Muslim community
Says repeated appeals and peaceful protests have failed to resolve issue
Believes Muslims have right to be buried in SL where they have lived as responsible citizens

Political

The parliament has been reduced to a level of a post office after the passage of the 20th Amendment, former Speaker and Chairman of the National Movement for a Just Society - Karu Jayasuriya says.

Political

අභ්‍යයන්තර ආරංචි මාර්ග වලට අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව වෙනම කටයුතු කිරීම සඳහා අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වෙමින් සිටින බව පැවසේ.

Political

අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පත්කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Political

The newly-appointed Election Commission, which held its inaugural meeting yesterday, said that the cost of last November’s Presidential Election had reduced from the estimated Rs. 7 billion to Rs 4.56 billion.