Tuesday, July 08, 2025
Follow Us
මහින්ද එලවලා වත්මන් ආණ්ඩුවෙන් අනුර බලාපොරොත්තු වුණු දේ

ජනතා අපේක්ෂා ඉටු නොකළ බැවින් 2015 පත්වූ වත්මන් ආණ්ඩුව පළවා හැරිය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කෑගල්ල ප්‍රෙද්ශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගය සංවිධානය කළ ජනරැළි මාලාවේ තවත් රැළියක් පසුගියදා කෑගල්ල නිදහස් මාවතේදී පැවැත් විය.

එහිදි අසඑස් දැක්වු ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,

“අපිට රාජපක්ෂලා පරාජය කරන්න එන්නලු, වංචාව නතර කරයි කියලා ජනතාව අපේක්ෂා කළා.

මහා පරිමාණ වංචා කළා, රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප නතර කළා, රට ණය කන්දක හිර කළා.

ආණ්ඩුව පළවා හැරිය යුතුයි කියලා ජනතාව හිතනවා, ආණ්ඩුව පළවා හරින්න ඕනේ, 2015 පළවා හරින ලද පාලනයට ඉඩදෙන්න එපා.

වෙනසක් සඳහා මාලිමාවට ඡන්දය දෙන්න.”

(Lanka Leads)