Tuesday, February 17, 2026
Follow Us
සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇතුළත් බෙදුම්වාදී කරුණු ගැන පොහොට්ටුවෙන් අනාවරණයක්

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස ඊයේ ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ බෙදුම්වාදයට අවශ්‍ය සියළු වගන්ති ඇතුළත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කරනවා.

කොළොන්නාව ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව කියාසිටියා.

(Neth)