Friday, March 20, 2026
Follow Us
ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ හා විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුම්වත් කිරීමට නියමිතව තිබෙන අතර එය රාත්‍රී 8.00ට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා ඇත.