Friday, March 20, 2026
Follow Us
ජනපතිගේ දේශපාලන කාර්යාලය විවෘත වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ මොහොතින් සිය දේශපාලන කාර්යාලය කොළඹ දී විවෘත කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මගින් සිදු කෙරෙනු ඇත.