Tuesday, February 17, 2026
Follow Us
"මෙරට භාණ්ඩවලට නියම මිල හිමිවන්නේ නෑ"

නිසි ක‍්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් මෙරට භාණ්ඩවලට ලෝක වෙළඳපලේ නියම මිල හිමි නොවන බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ විදෙස් වෙළඳපල ඉලක්ක කරගනිමින් මෙරට භාණ්ඩවල ගුණාත්මකභාවය ඉහළ නැංවිය යුතු බවයි.

ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ මාතලේ ප‍්‍රදේශයේ පැවැති ජනරැළියකදීයි.

(Neth)