Tuesday, January 27, 2026
Follow Us
ප්‍රේමදාස ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සැමරීමේ උත්සවයක් කොළඹ ආමර් වීදියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) පැවැත්විණි.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා 1993 වසරේ මැයි පෙළපාලියට සහභාගි වී සිටියදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්ව ඝාතනය විය.