Monday, April 29, 2024
Follow Us
මෛත්‍රී සංචාරයකට තායිලන්තයේ යයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇත.

ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ ඔවුන් අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගිය බවයි.