Sunday, April 12, 2026
Follow Us
වසන්ත සමග තවත් ප්‍රබලයෙක් ගෝඨාට

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු ඉදිරි දින කිහිපයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය පළ කිරීම සඳහා එක්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඉදිරි දින කිහිපයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවීමට නියමිතය.

(Lanka Leads)