Tuesday, January 27, 2026
Follow Us
ජවිපේ පිරිසක් ඉන්දියාවට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් අද (05) ඉන්දියාව බලා පිටත්වේ.

 

ඉන්දියානු ආණ්ඩුවේ නිල ආරාධනාවකට අනුව සිදුකරන මෙම සංචාරයට ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සහ ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත මහත්වරු දිසානායක හා මහතා සමග ඉන්දියාව බලා පිටත්ව යන සෙසු පිරිසට අයත්වේ.

-Lankadeepa