Sunday, May 17, 2026
Follow Us
සනත් වෙනුවට ප්‍රියංකර පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ඇල්. කේ. ජගත් ප්‍රියංකර පාර්ලිමේන්තුවට තෝරා පත්කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත්කර ඇති අතර, පාර්ලිමේන්තු මහලේකම් වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ බව දැනුම් දී ඇත.