Monday, March 23, 2026
Follow Us
පාර්ලිමේන්තුවේ වාර අවසන් කරයි

ඊයේ (26) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු වාර අවසාන කර තිබෙන ජනාධිපතිවරයා දන්වා සිටින අතර පාර්ලිමේන්තුවේ මීළඟ වාරය එළඹෙන පෙබරවාරී 07 වැනිදා පෙ.ව 10.30 ට ආරම්භ කරන ලෙස ප්රකාශයට පත් කොට ඇත.

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර මේ බව  දන්වා තිබේ.