Tuesday, January 27, 2026
Follow Us
නව සන්ධානයක මංගල රැළියක් හෙට 

නව සන්ධානයක මංගල මහජන රැළිය හෙට (27) ජා ඇල නගර මධ්‍යයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙයි .

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ සභානායක ,අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා, හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතා, හිටපු අමාත්‍ය නිමල් ලාන්සා මහතා ඇතුළු පිරිසක් එක්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ