Tuesday, January 27, 2026
Follow Us
චමින්ද විජේසිරි වෙනුවට නයන ප්‍රියංකර තෝරා ගැනේ

ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ පුරප්පාඩුවට නයන ප්‍රියංකර මහතා තෝරා ගෙන තිබේ.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරන ලද චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා නයන ප්‍රියංකර වාසලතිලක මහතා තෝරා පත්කර ගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.