Tuesday, January 27, 2026
Follow Us
විදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක්

මේ වන විට විදේශ ගත ග්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ලබා දිමේ ක්‍රමයක් ආරම්භ කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

එහිදී ඕනෑම අයෙක්ට මෙම දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය හැකි බවද ඒ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී ඒ් මහතා මේ බව සඳහන් කළේය.