Friday, July 10, 2026
Follow Us
රොෂාන් රණසිංහ ගෙදර යවයි

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ  දුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් අද (27) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදාල ලිපිය ඇමැතිවරයාට භාර දී ඇතැයි ද වාර්තා වේ.

ඒ අනුව රොෂාන් රණසිංහ දැරූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් මෙන්ම මහවැලි හා වාරිමාර්ග කටයුතු අමාත්‍ය ධුරයෙන්ද ඉවත් කර තිබේ.

Aruna