Wednesday, January 28, 2026
Follow Us
ඉංග්‍රීසි සාක්ෂරතාව දියුණු කිරිමට රු.මි.500ක්

ඉංග්‍රීසි සාක්ෂරතාව දියුණු කිරිම වෙනුවෙන් දසවසරක වැඩ සටහනක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 500ක් වෙන්කරන බව අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය යළි ක්‍රියාත්මක කරන බව ද වැඩිදුරටත් පැවසීය.