Tuesday, March 24, 2026
Follow Us
කෙටුම්පතක් සම්මත වෙයි

පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කළ ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (10) සම්මත විය.
පනත් කෙටුම්පතේ දෙවනවර කියැවීමේ විවාදය අද පෙ.ව. 10.30 සිට පැවැත්විණි.


අනතුරුව පනත් කෙටුම්පත සඳහා කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක්වූ අතර පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු සම්මත විය.