Sunday, May 17, 2026
Follow Us
පාර්ලිමේන්තුව රැස් වෙයි

අද (20) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.


ඉන් අනතුරුව, පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා වන සංරක්ෂණ ආඥාපනත යටතේ නියෝග (451 අධිකාරය වූ) විවාදයට ගැනීමට නියමිතයි.
අනතුරුව, ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.