Friday, January 09, 2026
Follow Us
එජාපය තනි තීරණයට ජනපති අපේක්ෂකයා නම් කළහොත් ස්වාධීන තීරණයක් ගන්නවා

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ නව පෙරමුණ ජනාධිපති ධුර අපේක්‍ෂකයා නම් කළ යුත්තේ එම පෙරමුණේ පක්‍ෂ නායකයින් සමග සිදු කරන විධිමත් සාකච්ඡුාවකින් අනතුරුව බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

එක්සත් ජාතික පක්‍ෂය සිය තනි කැමැත්ත මත ජනාධිපති ධූර අපේක්‍ෂකයෙකු නව පෙරමුණ හරහා ඉදිරිපත් කරන්නේ නම් තමන්ට ස්වාධීන තීරණයක් ගැනීමට සිදුවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

(Neth)