Wednesday, September 09, 2026
Follow Us
යුද අපරාධවලට එරෙහිව දෙමළ පක්ෂ යලි ජාත්‍යන්තරයට

මෙරට යුද්ධය පැවති සමයේ සිදුවූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නැවත වරක් ඉල්ලීමක් කිරීමට දෙමළ පක්‍ෂ තීරණය කර තිබෙනවා. ප‍්‍රධාන පක්‍ෂ 3 ක් එක්ව මෙම ඉල්ලීම සිදුකරන බවයි උතුරු පළාත් සභා හිටපු මන්තී‍්‍ර එම් කේ සිවාජලිංගම් පැවසුවේ.

(Neth)