Sunday, February 15, 2026
Follow Us
තිස්ස අත්තනායක ජනපතිට කෘතුගුණ දක්වයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා, තමා විසින් රචිත “නොකියූ කතා” (Uන්ටොල්ඩ් Sටොරීස්) ග්‍රන්ථය සහ තිස්ස” යන ග්‍රන්ථ ද්විත්වය ඊයේ (08) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.

තිස්ස අත්තනායක මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ සුව දුක් විමසීමට ගොස් තිබුන අතර; ඊට කෘතගුණ දක්වනු වස් විශේෂ අවස්ථාවක් ලෙස සලකමින් මෙම ග්‍රන්ථ දෙක ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

– ජනාධිපති මාධ්‍ය අංශය