Sunday, April 26, 2026
Follow Us
එජාප මහ ලේකම් ධූරයෙන් අකිල ඉල්ලා අස්වෙයි

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

පක්ෂයේ නව තනතුරු සඳහා පත්කිරීම් ලබන වසරේ ජනවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත බව ඒ මහතා සඳහන් කරයි.

(Aruna)