Saturday, September 26, 2026
Follow Us
යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිස ගනී !

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (12) දිනයේ විවාහ ගිවිසගෙන තිබේ.

ඔහු විවාහ ගිවිසගෙන ඇත්තේ නීතීෂා ජයසේකර නම් තරුණියක් සමඟය.

දෙපාර්ශ්වයේ සමීපතම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වී ඇති බව සඳහන්.

(LNW)