Wednesday, September 09, 2026
Follow Us
බැසිල්ට, ආර්ථික සංවර්ධනය යළි හිමිවන ලකුණු

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඉදිරියේදී පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු දිවුරුම් දෙනු ඇති බව වාර්තා වනවා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානියා ලෙස ද ඔහු කටයුතු කරනු ලබනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට එලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස දිවුරුම්දීමට අවස්ථාව හිමි වන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි.

(Neth)