Thursday, March 05, 2026
Follow Us
අද දේශපාලන පෙරළියක් ?

අද (11) පස්වරුවේ දේශපාලන සිදුවීමක් සිදුවිය හැකි බව අමාත්‍ය මනෝ ගනේෂන් සදහන් කර තිබේ.

ඒ බව සදහන් කරමින් අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

මේ අනූව අද පස්වරුවේ ඇතිවිය හැකි දේශපාලන සිදුවීම කුමක්දැයි යන්න පිළිබඳව බොහෝ දෙනෙකු මේ වන විට අවධානය යොමු කර තිබේ.

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමද සිදුකිරීමට නියමිතව තිබෙන්නේ ද අද පස්වරුවේ ය.

(News Tube)