Wednesday, September 09, 2026
Follow Us
රනිල් පාස්කු කොමිසමට පැමිණෙයි

අද දින (13) හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ.

මේ අතර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (12 වැනිදා) සාක්ෂි දෙනු ලැබුවා.

(Aruna)