As part of its measures for further improving air connectivity with Sri Lanka, India has offered to develop the Batticaloa Airport for flight operations between regional destinations, Daily Mirror learns.
The implementation of the recently developed ‘Revitalized Africa Policy’, seeks to enhance Sri Lanka’s cooperation in the political, economic and cultural spheres across Africa.
China is confident its friendship with Sri Lanka and the friendship between the people of both countries will last forever.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනවාරි මාසයේදී චීනයේ සංචාරයක නිරත වීමට සූදානම් වෙයි. චීන ජනාධිපති ෂි ජින් පින්ගේ ආරාධනාවක් මත මෙම සංචාරය සිදුවෙයි.
2020 වර්ෂයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාරාන්තික රෝගයකටත් බිහිරි භාවයට පත්වන බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හට ඝාතන ප්‍රයත්නයකින් සිය ජීවිතය බේරා ගැනීමට සිදුවන බවට ලොව ප්‍රකට අනාවැකි පළකරන්නියක් වන බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වැන්ගා විසින් අනාවැකි පළකර තිබෙනවා.
Assistant Secretary-General of the United Nations and the Director of the Regional Bureau for Asia and the Pacific of the United Nations Development Programme Kanni Wignaraja said that it is time for the new Government in Sri Lanka to take forward the economic development drive.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදෙස් රාජ්‍ය නායකයා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා පත්වීමට නියමිත බව වාර්තාවේ.
Pope Francis has ushered in Christmas by saying God loves everyone - "even the worst of us".
බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ යෝජනාව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 124 කින් ජයගත්තේය.
The United Kingdom and Sri Lanka have had talks related to human rights and accountability.
පැහැර ගැනීමට ලක්වූ බව කියන ගානියා ප‍්‍රැන්සිස් සම්බන්ධ අර්බුදය දෙසැම්බර් 16 වනවිට විසඳිය යුතු බව ස්විස් රජය කළ ප‍්‍රකාශය මුළුමනින්ම ප‍්‍රතික්‍ෂෙප කළ රජය එම විමර්ශන කටයුතු දිගටම පවත්වාගෙන යන බව සඳහන් කර ඇත.
China today asserted that the security and control of the Hambantota Port is entirely in Sri Lanka’s hands.
Russian Foreign Minister Sergey Lavrov will visit Sri Lanka and India on January 14-15, Russian Foreign Ministry Spokeswoman Maria Zakharova said.
Sri Lankans will be subject to several changes in visa application procedures, rules, benefits
Schengen embassies, consulates in Sri Lanka processed 36,449 visa applications
7,302 of total applications rejected at 20.0% rejection rate
France top favourite country for visa submission, followed by Switzerland and Germany
Sri Lankans spent € 2,186,940 on Schengen visa applications
As of February 2020, Sri Lankan citizens will need to pay a fee of € 80 instead of € 60 as they did so far, when applying for a Schengen Visa from Sri Lanka.
India-Sri Lanka Student Exchange programme provides an opportunity to unleash the potential of youth in both countries to empower themselves and community around them.
Sri Lanka has rejected claims of a “Chinese take-over” using the Hambantota Port.
IS සටන්කාමීන් යළිත් වරක් ඉරාකය තුළ හිස ඔසවමින් ඇතැයි එරට බුද්ධි අංශ පවසනවා. එම වාර්තා පෙන්වා දෙන්නේ ඉරාකය තුළ එම සංවිධානය යළි ශක්තිමත්ව ගොඩනැගෙමින් ඇති බවය.
Switzerland has deployed a special envoy to Sri Lanka as controversy over an incident involving a local employee continues.
Page 323 of 368