අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු දූත පිරිසක් නුදුරේදීම ඉතාලියෙහි සංචාරයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
President Gotabaya Rajapaksa is to travel to the US later this month for the United Nations General Assembly, reports say.
New Zealand High Commissioner to Sri Lanka Michael Appleton yesterday tweeted that it acknowledged, with sadness, the terrorist attack carried out in Auckland.
The United States government, through the US Ambassadors Fund for Cultural Preservation (AFCP), has awarded a grant to conserve a 17th century Royal Palace and Archaeology Museum in Kandy. Funding for the project totals over Rs. 52 million ($ 265,000).
India has reportedly declined to accept certain provisions of the 'Cabinet rank' status of Milinda Moragoda, who had recently assumed duties in New Delhi, 14 months after he was appointed to the post.
The Sri Lanka Defence Ministry has alerted the Immigration and Emigration Department that there would be possibilities that certain foreigners especially from Afghanistan may attempt to enter Sri Lanka using Visit Visas and seek political asylum in Europe through the UNHCR Office in Sri Lanka.
BEIJING (Reuters): China administered around 8.2 million COVID-19 vaccine doses on 4 September, bringing the accumulated total to 2.1004 billion, data from the National Health Commission showed on Sunday.
ජපාන අග්‍රමාත්‍ය යොෂිහිඩේ සුගා මහතා, යළිත් පක්ෂ නායකත්වයට පත්වීමට අපේක්ෂා නොකරන බව පවසා තිබෙනවා. ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නව නායකයා තෝරා ගැනීම සැප්තැම්බර් 29 වැනිදා සිදු කිරීමට නියමිතය.
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 4ක් අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා.
The Indian government on Sunday said it has initiated a visit by the Sri Lankan Armed Forces to New Delhi aimed at strengthening defence cooperation with specific focus on industrial expertise.
අවුරුදු 12-17 වයස් කාණ්ඩයේ ළමුන්ටද කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සඳහා ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බළධාරීන්ගේ අනුමැතිය හිමිව තිබෙනවා. එම වයස් කාණ්ඩය සඳහා මොඩර්නා එන්නත අනුමත කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ උතුරැ කොරියාවට ලබාදුන් එන්නත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙවර ජපානයේ පැවැති ටෝකියේ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ නිමාවට පත්වුණා.
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිණී රීටා ගියුලියානා මැනෙල්ලා මහත්මිය සැප්තැම්බර් මස 2 වනදා විදේශ අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා හමුවී සුහද සාකාච්ඡාවක නිරතවිය.
ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නය අත්පත් කර ගැනීම සඳහා තලෙයිබාන් සංවිධානය සහ එම නිම්නයේ බලය පවතින NRFහෙවත් ජාතික ප්‍රතිරෝධී පෙරමුණ අතර තවදුරටත් දරුණු ගැටුම් පවතිනවා.
The Government yesterday welcomed the continued proscription of LTTE in the United Kingdom.
First high-level meeting held via video technology between SL-China parliamentary delegates
Fin. Min. urges Chinese delegates’ intervention to secure $ 1.5 b fiscal transfer between Central Banks of two countries
Says SL ready to facilitate establishment of regional HQ of China Development Bank in vicinity of Port City
Chinese official assures full support to SL in time of economic downturn due to COVID-19
Page 208 of 377