ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 කට ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
Secretary of State to the Minister for Europe and Foreign Affairs in charge of Tourism Jean-Baptiste Lemoyne has assured support for the revival of tourism in Sri Lanka.
Sri Lanka’s economy is projected to grow by 3.3 percent in 2021, but the medium-term outlook is clouded by pre-existing macroeconomic weaknesses and the economic scarring from the COVID-19 pandemic.
President Gotabaya Rajapaksa has instructed the relevant authorities to immediately deport all the Nigerian nationals, who are held at the Mirihana Detention Centre on charges of on-line scams, informed sources said.
The monitoring mission from the European Union (EU) on its GSP+ scheme has successfully concluded its week-long visit to Sri Lanka.
බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති සහ යුරෝපා සංගම් දූත මණ්ඩල ප්‍රධානී ග්‍රේස් ආසිර්වාදම් මැතිනිය, 2021 ඔක්තෝබර් 04 වැනි දින බ්‍රසල්ස් හි යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) මහ ලේකම් ස්ටෙෆානෝ සැනීනෝ මහතා හමු වූවා ය.
කෝවිඩ් වසංගතය ලෝකයම වෙළාගෙන තිබියදීත් උතුරු කොරියානු නායකයා දිගින් දිගටම කිව්වේ එකම එක කෝවිඩ් රෝගියෙකුවත් සිය රට තුළ නැති බව ය.නමුත් නායකයා කුමක් කීවත් ජනතාවගේ ජීවිත ගැන සිතා අවසානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය කෝවිඩ්-19 එන්නත් තොගයක් නැව්ගත කිරීම අරඹා තිබේ.
ඊජිප්තු අරාබි ජනරජයේ නික්ම යන තානාපති හුසේන් අබ්දෙල්හමීඩ් එල් සහාර්ටි මැතිතුමා 2021 ඔක්තෝබර් 21 වැනි දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමාගෙන් සමුගත්තේය.
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා කැනඩාවේ මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මැතිතුමා ඔක්තෝබර් 8 (අද) දින විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය. එහි දී දැනට පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ අංශ ගණනාවක් පිළිබඳව සාකච්ඡා කෙරිණි. මෑතකදී ශ්‍රී ලංකාව ජිනීවා හි සහ නිව්යෝර්ක් හි දී සිදුකළ බහුපාර්ශ්වික කටයුතු පිළිබඳව ද මහ කොමසාරිස්වරයා දැනුවත් කරන ලදි.
අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාව ඇති පුද්ගලයන්ට, නීතිවිරෝධී මුල්‍ය කටයුතුවලට, මුදල් විශුද්ධිකරණයට වැනි නීතිවිරෝධී මුල්‍ය කටයුතු සඳහා කොළඹ පෝර්ට් සිටියේ පරිසරය විවෘත වනු ඇති බව මෙරට ඇමරිකානු තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා. මේ නිසා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් වරාය නගර පනතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ඇමරිකාව තවදුරටත් සැළකිල්ලෙන් පසුවන බවයි ඇය පවසන්නේ.
සෞදි අරාබියේ තානාපතිවරයා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා හමු වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව අවධාරණය කෙරේ
ඇමරිකානු හමුදා සතුව තිබී තලේබාන් සංවිධානය විසින් අල්ලා ගන්නා ලද අවිආයුධ මේ වන විට ඇෆ්ගනිස්තානයේ දී විශාල වශයෙන් අලෙවි කෙරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ නිසි ආහාර සහ පානීය ජලය නොමැතිව ඇෆ්ගනිස්තානයේ දරුවන් කුසගින්නේ මියයමින් සිටින බව අන්තර්ජාතික සහන කණ්ඩායම් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Page 198 of 377