Sunday, April 19, 2026
Follow Us
International Affairs

“දකුණු ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයින්ට හිමි ඉහළම ගෞරව සම්මානය” හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාට පිරිනමා තිබෙනවා.

International Affairs

UNICEF is concerned with reports of violence during protests involving children in Sri Lanka.

International Affairs

“හෙපටයිටීස්” රෝගය යළි ලොව පුරා දරුවන් අතර පැතිර යමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඔවුන්ගේ දත්තවලට අනුව මේ වන විටත් ලොව පුරා රටවල් 20 කින් හෙපටයිටීස් ආසාදිත දරුවන් වාර්තාවී තිබෙනවා.

International Affairs

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ප්‍රදානයක් සිදුකිරීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ප්‍රතිපත්තිමය වශයෙන් සලකා බලමින් සිටින බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

International Affairs

ඖෂධ තොගය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 830ක්

International Affairs

India said yesterday its economic assistance to Sri Lanka has risen to over $ 3 billion so far this year thereby being instrumental in addressing diverse needs of the Government and people of Sri Lanka.

International Affairs

වනිඳු IPL වාර්තා අලුත් කරයි

International Affairs

තමිල්නාඩු මන්ත්‍රීවරු ගත් හදිසි තීරණය

International Affairs

Cabinet spokesman and Mass Media Minister Dr. Nalaka Godahewa today said the cabinet on Monday gave the approval to appoint a five-member ministerial sub-committee of four cabinet and one state minister to identify investment opportunities that have the potential to attract foreign investment expeditiously, as a solution to the current foreign exchange crisis in the country.

International Affairs

ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ මෙරටට

International Affairs

ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 146 වන ස්ථානය යි.

International Affairs

චීනය තුළින් නැවත වරක් නව කොරෝනා රැල්ලක් මතු වෙමින් පවතින බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.ස්කයි නිවුස් පුවත් සේවයට අනුව බෙයිජිං නුවර මේ වන විට ඇඳන් 1000 කින් යුක්ත රෝහලක් නවීකරණය වෙමින් පවතියි. මෙම රෝහල 2003 වසරේ සාර්ස් වසංගතය පැතිර යන සමයේ ඉදි කළ රෝහලකි. හදිසි අවස්ථා සඳහා ප්‍රයෝජනයට ගත හැකි පරිදි මෙම රෝහල නවීකරණය කෙරේ.

International Affairs

කාන්තාවන්ට පොදු ස්ථානවලදි සාම්ප්‍රදායික ඇඳුමක්

International Affairs

පාර්ලිමේන්තු සංකීර්ණය අසල සාමකාමී විරෝධතාවයේ නිරතව සිටි පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව සිය කනස්සල්ල පළකර තිබෙනවා.

International Affairs

මෙරටට අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ ඇතුළු ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් ලබාදී ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමෙන් කොටසක් වානේ ඇතුළු කාර්මික අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා රජය වෙන්කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නාලක ගොඩහේවා මහතා ඊයේ (03) පිළිගත්තේ ය.

International Affairs

The Ambassador of the United States to Sri Lanka, Julie Chung said that she is concerned by another State of Emergency.

International Affairs

බ්‍රිතාන්‍යයේ ජීවන වියදම් ආශ්‍රිතව මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා ඇතුළු රජය නිසි පරිදි ක්‍රියා නොකළ බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පාපොච්ඡාරණය කර තිබෙනවා.

International Affairs

රුසියානු ජනපතිට හදිසියේම වුණු දේ