Thursday, February 12, 2026
Follow Us
ටික්ටොක් තහනමක්

ප්‍රංශ රජය ද ටික්ටොක් යෙදවුම සඳහා තහනමක් පැනවීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ් අනුව රජයේ සේවකයින්ගේ රාජකාරී දුරකතනවලින් එම යෙදුවුම් ඉවත් කිරීමට ප්‍රංශයේ රාජ්‍ය සේවා අමාත්‍යවරයා පියවර ගෙන තිබෙන බව විදේස් වාර්තා සඳහන් කරයි.