Thursday, April 09, 2026
Follow Us
සංචාරක කර්මාන්තයේ ප්‍රබලයින් හමුවන සමුළුවක්

තිරසර මාර්ග සිතියමක් ගොඩනැගීම සඳහා සංචාරක කර්මාන්තයේ ප්‍රබලයන් මුනගැසුණ සමුළුවක් පසුගියදා ඉන්දියාවේ දී පැවැත්විණි.

tv9 ජාලය මගින් සංවිධානය කර තිබූ මෙම සමුළුවේ ප්‍රධාන දේශනය සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැත් වූ අතර මෙම අවස්ථාවට ඉන්දීය සංචාරක අමාත්‍යවරයා ද සහභාගි වී සිටියේය.