Friday, February 13, 2026
Follow Us
ඉන්දීය විදේශ කටයුතු ඇමැති අද දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් අද (19) දිවයිනට පැමිණීමට නියමිතය

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ දෙදින නිල සංචාරයක් සඳහා ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවය.

මෙම සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සමග ද ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

 

ARUNA