Friday, February 13, 2026
Follow Us
පාපන්දු ලෝක කුසලානය අදින් ඇරඹෙයි

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. උත්කර්ෂවත් සමාරම්භ උත්සවයකින් අනතුරුව පළමු තරඟය සදහා කටාර් සහ ඉක්වදෝර කණ්ඩායම් තරග වදිනු ඇති. මෙවර පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් නෙත් නිවුස් සකස් කළ විශේෂාංගයක් දැන්.

2022 පාපන්දු ලෝක කුසලානය අලලා නෙත් නිවුස් සැකසූ විශේෂ වීඩියෝවක් නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.

Neth